මා මේ ලිපිය ලියන්නේ 2015 වර්ශේයෙහි අවසන් හෝරාව තුල සියගෙනය .බොහෝකාලයක් නව සටහනක් කුඹුක් සෙවනට එකතු කෙරනන්ට බැරි උනේ විශ්ව විද්‍යාල අවසන් වසර වර්ෂ අවසාන විභාහය සහ නොයෙකුත් කරන රාශියක් මුල් කරගෙනය.2015 වසර ගැන මා මතක සටහන් කිහිපයක් මෙසේ තබන්නම්
පසුගිය වසර
මුල්ම කාරණාව තමයි කුඹුක් සෙවන නම් බ්ලොග් සටහන ආරම්භය උනේ මෙන්න මේ අව්රුද්දෙ තමයි .මේක සංකල්පයක් ලෙස හැඳින්වීම වැඩ නිවැරදි
සිංහල භාෂාව වේගයෙන් වඳ වීමේ තර්ජයනට ලක් ව ඇති කලක වරද්ද වැරැද්ද හරි තමන්ගේ හිතට දැනෙන සමාජයේ නොයෙකුත් කෝණ එළිදක්වෙමක් කියන්නට පුළුවන්
.
දිවැසි නම් අනතුරු පෙර දැනුම් දීමේ පද්ධතිය ලොවට එලි දැක්වීම අප විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් සිදු කරනු ලැබුවා පහත ලින්කුව තුල වැඩි විස්තර අඩංගු වෙනව.
ISBN:973-93-80890-39-3
Manuscript Title: Diwasi: Intelligent GPS based Accident Prevention System
Digital Library URI: http://www.ijcaonline.org/archives/volume131/number12/23503-2015907404
වඩාත්ම වැදගත් කාරණාව නම් මට උපාධි ය සාර්ථකව අවසන් කිරීමට හැකි වීම පමණක් නොව තව අයගෙත් උපාදි සිහිනය සැබෑ කරදීම පිළිබඳව මා වඩාත් සතුටට පත් වනවා .මා කිසි සීත්ම නොහිතපු ආකාරයට ඉගැන්වීම් හැකියාවක් මතු වූ ආකාරය පිළිබඳව මහත් සතුටට පත් වන්නෙමි.පුරා වසර 3 ක කාලය තුල කියල දීමට හැකි වූ සිසුන් ගණන මෙපමණයි කියල නිම කරනන්ට බැරිය.video tutorial මාධ්‍ය ට කථනය එක කීරීම් මා මුල් වතාවට සිදු කලේද ලැජ්ජාවක් නැතිව මේ වසරදීය එම මාලාව ගොඩක් යට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනේව ,මට ගොඩක් ය ස්තුති කේර තිබුණු ආකාරය නිසා වෙන්නට ඇති මේ පහත නිදර්ශනයකි ඒ .
මා වඩාත් සතුටට පත් කාරණාව නම් උපාදිය සම්පුර්ණ උන දවස ය දාපු facebook posts කියවද්දීය එම උත්සාහය තුල මාගේ සුළු හෝ දායකත්වයක් තිබෙන බව දැකීමට හරිම සතුටක් මා එවැනි post එකෙක් දැමීමට කාලයක් නොතිබිණ
ඇතුගල්පුර චෙස් තරගාවලියේ unrated කාණ්ඩයේ තුන් වන තැන ද හිමි කරගන්නටද ratings open වෙමටද හැකිවීම එක්තරා ජයග්‍රහණයක්
ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද ඇති බහුලය ඒවා එක පොස්ට් එකකකින් කිරීමට නොපුළුවන නමුත් එක්තර පරාජයක් නම් Dota 2 Defence Of the Ancident නම් කාලය කා දමන ක්‍රීඩාවකට අබාහි වෙමක් නමුත් ඉන් කණ්ඩායම් ක්රියකර්තිව ප්‍රයෝගිකව අත්විදිනට අවස්තාවක් කරගන්නතෙමි
නව වසර
තම මිනිත්තු 10 ඇරබෙන නව වසරට මේ අවසන් 2015 ගත අතකිම් සමග කුඹුක් සෙවන පෙරට වඩා ක්‍රියාකාරී හරවත් දෑ ඔබ වෙත සමීප කිරීමට මා බලපොරොතු වෙනවා
මතක් කෙරීමට වැදගත් පුද්ගලයෙකු සිටිනවා දෙනුවන් හිමාංග සහෝදරයා තමි මට මේ බ්ලොග් කලාව ගෙනයාමට සහ නොයෙකුත් දා සදහා අතහිත දුන්නේ මේ අවසාන මිනිත්තු 8 තුල ඔහුටද සුබපතනවා
http://denuwanhimanga.blogspot.com/
සසික සාරංග අමතා නොකළ යුතු චරිතයක් පසුබිම් සංකල්පය ඔහුගේය
ඉතින් හැමෝටම තව මිනිත්තු 8 කින් ඇරඹෙන නව වසර හරවත් දා ලොවට සහ තමන්ට ගෙන ඒමට හැකියාවක් ලැබෙන අසාර්ථක වූ දා සාර්ථක කරන
සුබම සුබ නව වසරක් වේවා යි කුඹුක් සෙවන ඔබට සුබ පතමි
විභාවි යුගපමොද ආටිගල