Thursday, August 27, 2015

බිලොග් රචනය

මා  බ්ලොග් රචනයට අලුත්ය. එබැවින් අද්දැකීම් ලබා ගැනීමට සහ රන භාෂාව පිළිබඳ කරුණු සෙවීමට සහෝදර බිලොග් සමාජය අධ්‍යනය කලෙමි.  විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යමි අධ්‍යනයක නිරත උනෙමි. මා සතු එක් දුර්වල ලක්‍ෂණයක් නමි අදහස් ඉතා ඉක්මනින් කෙටිව සඳහන් කිරීමයි.

අනිකුත් බිලොග් සමාජය හා සැසඳීමේදී එම ලක්ෂණය පෙන්නුම් නොකරයි.
බිලොග් රචනයේදි අත්විඳින එක් අපහසුතාවයක් නම් භාෂාව හසුරුවන ආකාරයයි. තමන්ට අනන්‍ය වු අකාරයෙන් ලිවිල්ල ඉතා අපහසු කාර්යයක් බව මා අවබෝධ කර ගනිමි. සිංහල භාෂාව තුළ අැති ව්‍යාකරණ නිතර යෙදෙන්නේ නැති නිසා තවදුරටත් අපහසුතාවට ලක්වෙයි.

කෙසේවෙතත් මා කල අධ්‍යනයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදුණු බිලොග් අඩවි දුටිමි. මෙතරම්  කෙටි කාලයක් වුවද බිලොග් රචනය මා කෙරෙහි උනන්දුවක් අැතිකලේය.

ප්‍රවීණයන්ගේ හා සමාජයේ අත්දැකීම් වලින් පෝෂණය වී
දිගටම ලියන්න බලාපොරොත්තු වන්නෙමි
.

No comments:

Post a Comment