Tuesday, January 8, 2019

සිතාරය

හරිම ආදරයෙන් සිතාරය අතට අරන් ස්ර්පිනාව වයන මල්ලිව වසර ගනනාවකින් පසු ඔහුගේ නිවසට ගිය විට සිතාරය ස්ර්පිනාව ද දූවිලි බැදි ඇත. මල්ලි දොස්තර වන්නට tution පන්‍ති ගොස් ඇත

No comments:

Post a Comment