Monday, July 6, 2015

අපේ කාටුන්

මා පසුගිය නිවාඩුවෙහි,කුඩා කල නැරඹු දොස්තර හොඳහිත පිස්සු පුසා වැනි කාටුන youtube හරහා නැරඹුවෙමි.එහි ඇති අපුරුවත්වය යනු 100% ක භාෂා පරිවර්තනයකට ලක් නොකර අපගේ රටට ගැලපෙන පරිදි අර්ථවත් දෙයක් එකතු කිරීමයි .ඔබට මෙම කාටුනය මතකද ???.
මෙhi  ඇති විශේෂත්වය ලෙස මා දකින්නේ අපේ රටට අවේනික ලෙස විරිඳු මගින් සමාජයට ආදර්ශමත් පණිවිඩයක් ගෙනත් දීමයි.දිනක මගේ යාලුවෙකු මා සමග මෙවැනි වදනක් පැවසිය."අපේ ගෙදර පොඩි එවුන් දෙන්නෙක් ඉන්නව උන් මුල් කලේ මෙවැනි ගීත ගයනාකර


 පසුව කාටුන් බලන්න ගත්ත දැන් උන් බලන කාටුන් මටවත් තේරෙන්නේ නැහැ කියල.වෙනස් නොවනා එකම දේ වෙනස් වීම උනු මේ ලෝකයෙහි.තවත් එක පැතිකඩකි මෙය .නිර්මාණ කරුවන් සමාජයටද වැදගත්  පණිවිඩයක් ගෙනෙන දෙයක් ගෙන ආවොත්.එය ඔවුන්ටද සමාජයටද වටිනා නිර්මාණයක් නොවේද ??

1 comment:

  1. සැබවින්ම, මේ දේට සම'හරක්' මාධය සෘජු ලෙස වගකිව යුතුයි. මේ පිලිබදව සමාජයේ පැහැදිලි කතිකාවතක් ඇතිවිය යුතුයි.

    ReplyDelete