Sunday, September 13, 2015

උඹ පමනක් නම් ???


මගේ හද නුඹේය කියා,
පෙමින් වෙලුනු ඇයත් සමග,
එක් වන්නට බැරිනම් අප මිය යමුයි
කිවෙනම් ?.

උපන්දා සිට හැදු වඩු අම්මා  කව්ද ???


දැන් මා කන්ටද දැන් මා බොන්ටද සොඳුර ,
කියා වදන් තෙපලයි නුඹ කොටමින් උන් 
කෙටි පණිවිඩයට,අම්මේ මන් වැඩක් කියා,
කියයි නුඹ අම්මාට ,නුඹ කවද මගේ පුතේ 

කියා ඇසු විට අම්මාට,


ඕන කෙමකට අපි ඉන්නවයි,කියා කියූ
මිතුරු රළට.කෙල වූ විට ළඟ ඉන්නේ 
හිතෙන බැනපු පියාණන්ය 

ප්‍රතිපල දැන් අවුට් වෙලා,කිවූ  විටක මගේ මිතුරන් 
මොකද මචන් උඹේ නැත්තේ ,Z අගය සටහන් කර


 නමින් ඔබට පෙමින් බඳින රැල්ලක මේ  
මේ අපි ඉන්නේ 


උඹ පමණක් නම් මට ඉන්නේ,
ගෙදර න්නේ කව්ද කියන්

4 comments:

  1. නූතන සමාජයට හොද ටොක්කක්, වැදගත්මදේ ඒ ටොක්ක සමකාලිනයෙකුගෙන්ම වීමත්.
    -1001 වෙනියා, මමයි ඔන්න

    ReplyDelete
  2. නියමයි..........
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  3. ලස්සනයි මචන්!

    ReplyDelete
  4. අගනා නිර්මාණයක්

    ReplyDelete