Thursday, June 4, 2015

දරු නැලවිලි සහ නැලවිලි




අප්පචිගේ මුව තුල නිරතුරුව රැව්දෙන ගීතයකි මේ.සුජාත අත්තනායකයන් විසින්  ගායනා කරන මෙම ගීතය අද  බ්ලොග් සටහනෙහි තේමාවයි. මෙම ගීතය මෑත කාලයකදී රට සහ ජාතිය බේදයක් නොමැති බව සනිටුවන් කෙරමින් වියට්නාම් ජාතික ශිල්පිනියක් විසින් ගායනා කෙරන්නට විය.අටපට්ටමෙහි  වරක පෙන්වූ විට මාද එය ඉතාමත් ආශාවෙන් නැරඹුවෙමි .භාෂාව නුහුරු උනත් ඇගේ මුහුණේ හන්ගීම් ප්‍රකාශන ඉතාමත් ප්‍රසනනීය ය .මෙය නරඹන්න 

පසු කලක බෑන්ඩ් සංගීත කණ්ඩායම් විසින් 100% සිංහල ජාතිකයෙකු විසින් ගායන කරන එයක් අහම්බෙන්  නෙත ගැටුණි.මෙය දුටු මට මහත් ලැජ්ජාවක් ඇති විය ඒ උපතින් සිංහල නොවීම සහ වීම අතර වෙනස ය .මිනිසත් කමට ජාති ආගම බෙදයක් නොමැති බව මානව මෙමගින් පිළිඹිඹු වෙයි,මෙමගින් පෙන්වීමට උත්සහ කරන්නේ ගීතයක් ගායන කල යුත්තේ  වචන මිමිනිමක් නොව හදවතින් ගැයීමක් බවය.





6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ දීර්ඝ කොමෙන්ටුවෙන් සසික උත්සාහ කරන්නේ "සසිකගෙ ආතල් එක අනිත් අයගේ ඒවාට වඩා හොඳයැයි කීම" නොවේද?

      Delete
    2. දෙයක හොඳක් සහ නරකක් තියෙනෙව හොඳ නරක අවුලක් නැත තමන් ගේ අතල් එක අරන් ඉන්න එකද හරි .එතකොට මම ඕන කෙනෙකුගේ සංගීතයක් විකුර්ති කෙරලා අර්ථය වෙනස් කරලා මුදල් ඉපයිම අවුලක් නැද්ද මිනිස්සු විවිධාකාරයි කියල

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  3. සුජාතාට තමන්ටම කියා අනන්‍යතාවක් ඇත . මය්කල් ජැක්සන්ටත් එසේමය . එය බඩ වැඩිල්ල ට විකුර්ති කරන ඇම්බට්ටයන්ට ආවඩන ඇතමුන්ට මේ කිසිවක් නොතේරීම අරුමයක් නොවනු ඇත . ගීතයක මිහිර එක් එක් ජාතියට පොදු ඌවකි .

    හැකිනම් ඉංග්‍රීසි ජන ගීයක් ඔයවිදියට විකුර්ති කරලා පෙන්වන්න . සුද්දෝ කකුල් කඩාගෙන කෑ ගහයි .

    ReplyDelete