Saturday, May 23, 2015

පිවිසුම

අන්තර්ජාලය යනු  දැලි පිහියකින් කිරි කනවා වැනි දෙයකි. එය හොඳකට භාව්තා කලොත් හොදකටත් නරකට භාවිත කලොත් නරකටත් පෙරලිය හැකි විද්‍යුත් මාධ්‍යකි. කථික හැකියාව සියලන්ටම නොපිහිටයි.ලිවීමද එසේය .නමුත් අප සියල්ලෝම මිනිසුන්ය.තම අදහස් හැඟීම් එකිනක අතර හුවමාරු කිරීම ආදී කාලයේ පටන් මිනිසා තුල තිබු දෙයකි. මා සතු සමාජීය,තාක්ෂණික සහ අධ්‍යාත්මක අදහස් ලෝකය අතර බෙදාදීමට උත්සහ කරන පළමු දිගහැරුමයි මේ පිවිසුම

1 comment:

  1. ආරම්භයම මනරම්,
    මම පෞද්ගලිකවම දන්නවා ඔබ තුළ මේ සමාජය සමග බෙදා හදා ගන්න වගේම මේ සමාජයට දෙන්න බොහෝ දේ තිබෙන බව,
    එසේ නම් මුන ගැසෙමු "කුඹුක් සෙවන" යට ඒ හැම දෙයක්ම තිඹිරිගෙයිම මියදෙන්නට නොදී ලෝකයත් සමග බෙදා හදා ගන්ට.

    ReplyDelete