Saturday, May 23, 2015

සමාජ ජාල , සිංහල සහ අපි

මා කුඩා කල තිබු සිහිනයක් විය. ඒ යම් කිසි දවසක පරිගණකයක භාෂාව සිංහලෙන් තිබිමයි.අද ඒ සිහිනය බොහෝ දුරට සැබැ වී ඇත.යුනිකෝඩ් වල ආගමනයත් සමගම ,භාෂා ගොනු (Language Packs) ,පරිවර්තක නොයෙකුත් ආකාරයේ යෙදුම්  පැමිණෙන්ට පටන් ගත්තේ විදුලි වේගයෙනි.

යෙදුම් හැදුනට මොකද අයුබෝවන්ඩ,ඒවා භාවිත කරන්න මිනිස්සු නැති උනාම.
නමුත් අද අපේ සමාජයේ ඇතැම් උදවිය තම මව් භාෂාව සිංහල වීම ගගන කලකිරෙති,පුවත් පත් මාධ්‍ය තුල පලවී ඇති මෙවැනි දැන්වීම් අපෙගේ  සිතුවිල වෙනස් කරයි.විශ්ව භාෂාව ලෙස ඉංග්‍රීසි අපි ඉගෙනගත යුතුය .ඉගනිම ඉතා වටි නමුත් මෙලෙස සිතීමෙන් නොව අපේ විදියට කලකට පෙර රුපවාහිනියේ වෙළඳ දැන්වීමක් පෙන්නු පරිදි අපේ විදියට අපි ඉංග්‍රීසි කතා කල යුතුයි,(Speak English our Way) ඒ මන්ද  කුමන භාෂාවක් වුවද මිනිස් හැඟීම් එකම වීමයයි පහත පින්තුරය නරඹන්න








ඉංග්‍රීසියෙන් සිතීමට ???? අප මෙලොව බිහි වී ඇත්තේ තමන්ට අනන්‍ය වූ භාෂාවකින් සහ සංස්කෘතියකින් ය ඒ දෙයට පිටු පා වෙනස් විදියකට සිතීමකින් අපිට අපිම නැති වෙයි .

මේ බ්ලොග් සටහනේ සිංහල වැරදි ගොඩක් තියෙන බව මා හොඳින් දනිමි ඒ මන්ද සාමාන්‍ය පෙලින් පසු අපෙගේ අද්යාපන රටාව තුල සිංහල ව්‍යාකරණ සහ බාෂාව ඉදිරියට ඉගෙනීමට ඇති ඉඩ කඩ සමාජය විසින්ම නැති කර ඇති බැවිනි.ම මේ උත්සහ කරන්නේ එම වැරදි පුළුවන් තරඟ අවම කරමින් බුද්දිමත් බ්ලොග් රචකයන්ගෙන් උදව් ලබාගෙන මේ ගමන ඉදිරියට යාමටයි


අදට මේ ඇති මේක හදාගන්න සැහෙන අමාරු බව තේරුනේ  අද Design එක සහ මුලික වෙබ් සැකැස්ම



ස්තුතියි


විභාව් යුගපමොද ආටිගල

1 comment: