Wednesday, May 27, 2015

එලියට ආ මේරු






එළියක් පවතින විට ලඟට එනවිට 
එලිය නැති වූ සැනින් ඉවතට යන 
          මේරු සමුහයක් අප සියල්ලන් තුලම ගැවසේ

2 comments:

  1. හැබැයි කොච්චර කළුවර වුනත් ඇතුලටම වෙලා ඉන්න කළාමැදිරියෝ ටිකකුත් අපේ හිත්වලම ඉන්නවා නේද?

    පළවෙනි පදේ "එනවිට" කියන තැන එන කියල නිවැරදි වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම සහෝදරයා බොහොම ස්තුති

    ReplyDelete