Sunday, May 24, 2015

පසුබිම් පින්තූර

මට වරෙක මගෙ දුරකථනයේ වරක පසුබිම් පින්තුරය ලෙස මෙම පින්තුරය යොදාගත්තෙමි.ඒ අන් කවරකුද නොව ,රුපයේ සිටින දරුවා ගේ සිරියවන්ත මුහුන නිසය.අවිවෙකි වටපිටාවක මෙවානි රුප අප සිත් සුවපත් කරයි

මගේ මතය අනුව Wallpapers අපගේ සිතුවිලි වලට බලපෑමක් ඇති කරනවා කියලයි.මගේ වර්තමාන උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ  (SLIIT) නොකුත් ජාතියේ Assigments,Projects
වැනි සාධන මට්ටම් මැනීමේ මිමි ඇත .මෙවැනි දේවල් සහ උසස් පෙළ විභාගයේ රසන විද්‍යාව වැනි සංයුක්ත ගණිතය වැනි විෂයන් නිසා හිතට  නිතරම අවිවේකි භාවයක් ඇති වේ.පහත රුප පෙළ නරබන්න මේ මගේ පරිගනකයේ ඇති පසුබිම් පිතුරයි ම මේක තේරීමට හේතුව අර සාමාන්‍යපෙළ පන්තියට  පෙර අවදියේ තිබු ඒ සැහැල්ලු මානසිකත්වය පෙන්වීමටයි



මේ රුපය බලන විට Coding මානසිකත්වය ඉවතට ගොස් හිතට සැහැල්ලු වෙයි.මෙය ඉතාමත් ම ප්‍රථමික මට්ටමේ බොළඳ අදහසක් බව විටක සිතේ  සමහරුන්ද කියයි.නමුත් සිතන්න සංකීර්ණ ලෝකෙක අතරමන් වීමට වඩා ඒ බොළඳ අතීතය කොචර ලස්සනද කියා මන් සරල පැහැදිලි කිරීමක් කෙරනන්ම් හිතන්නේ මේ පිතුරේ දිහා 

චින්තනය පැහැදිලි වෙනසක් ඇති කරාවී

No comments:

Post a Comment